තොරතුරු තාක්ෂණ සමාජය
අප විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සමාජය 2021 වර්ෂයේදී පිහිටුවන ලදි. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉගෙනුම ලබති. දැනුම, කුසලතා , ආකල්ප ප්‍රගුණ කරමින් තාක්ෂණය තුළින් ලොව දිනන්න සැරසෙන අපේ පොඩ්ඩන්ගේ හැකියාවන් , දක්ෂතාවන් වර්ධනය කිරීම මේ තුළින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙයි.
අරමුණු :
- නව හැකියාවන් වලින් යුතු දරුවන් හදුනා ගැනීම
- එවැනි සිසුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට උපකාර කිරීම
- නව තාක්ෂණික මෘදුකාංග, උපකරණ , ක්‍රම භාවිතය පිළිබදව දැනුවත් කිරීම
- දැනුම සොයා යාමට අවස්ථාව සලසා දීම
- විනෝදයෙන් , ආසාවෙන් ඉගෙනීමට අවශ්‍ය පරිසරය සකස්කර දීම
- වැඩදායී කුසලතාවලින් පිරි ශිෂ්‍යයෙකු සමාජය බිහිකිරීම
තොරතුරු තාක්ෂණ කමිටු නාම ලේඛනය (2021)
- විෂය භාර ගුරු භවතා : එල්.එච්.දමයන්ති මෙනවිය
- සභාපති : එස්.ඩබ්.පී. හිරුෂාන් රිෂ්ම දීමන්ත
- උප සභාපති : ජේ.ඊ.තරුෂ මල්ෂාන්
- ලේකම් : ඒ.ජී. චමුදි රශ්මිකා
- උප ලේකම් : එම්.බී. සජිනි තාරුකා
- භාණ්ඩාගාරික : එස්.ඩබ්.පී රශිනි නවෝද්‍යා
- සංවර්ධන කමිටු සාමාජික ලේඛනය
-
11 ශ්‍රේණිය
- ජී.ඒ. සෙනුර පියුමාල්
- කේ.එච්. සහිරු පහන්
- දෙවන්මිණි කුමාරවඩු
- ආර්. විහගි චමත්සරා
-
10 ශ්‍රේණිය
- ආර්.ජී. හංසක මිහිරාන්
- කේ.ඩබ්. සදිස හරේෂාන්
- කේ.එල්. අංජලී ස්වේතා
- ඩබ්.ආර්. චමෝදි උත්පලා
-
9 ශ්‍රේණිය
- ඩබ්.ඒ. යොහාන් නෙත්සර
- එල්.පී. සහිරු සංකල්ප
- ජී.ඒ. සමාධි ප්‍රාර්ථනා
- ජී.ජී. කවීෂා සෙව්වන්දි
-
8 ශ්‍රේණිය
- පී.පී. පිපුන් මධුභාෂිත
- ඒ. රිෂාන් නෙත්මාල්
- ඩී.එම්.ජී. අස්විදා රවිහාරි
- ආවර්ජනා අමරවීර
-
7 ශ්‍රේණිය
- ආර්.පී.ජී. බුද්ධිම අමීෂ
- ආර්.පී.ජී. භූමිත සෙනුල්
- ජේ.ඩබ්.පී. සදලි කවීෂා
- ඒ.ඒ. බුද්ධිමා ගගමිණි
-
6 ශ්‍රේණිය
- රන්සර
- විනුල්
- එස්.ඩබ්.පී. හිරුණි භාග්‍යා
-