• 071-0942182
  • lunamadutugemunumv@gmail.com

IT සමාජය

තොරතුරු තාක්ෂණ සමාජය

අප විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සමාජය 2021 වර්ෂයේදී පිහිටුවන ලදි. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉගෙනුම ලබති. දැනුම, කුසලතා , ආකල්ප ප්‍රගුණ කරමින් තාක්ෂණය තුළින් ලොව දිනන්න සැරසෙන අපේ පොඩ්ඩන්ගේ හැකියාවන් , දක්ෂතාවන් වර්ධනය කිරීම මේ තුළින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙයි.

 

 

අරමුණු :

  • නව හැකියාවන් වලින් යුතු දරුවන් හදුනා ගැනීම
  • එවැනි සිසුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට උපකාර කිරීම
  • නව තාක්ෂණික මෘදුකාංග, උපකරණ , ක්‍රම භාවිතය පිළිබදව දැනුවත් කිරීම
  • දැනුම සොයා යාමට අවස්ථාව සලසා දීම
  • විනෝදයෙන් , ආසාවෙන් ඉගෙනීමට අවශ්‍ය පරිසරය සකස්කර දීම
  • වැඩදායී කුසලතාවලින් පිරි ශිෂ්‍යයෙකු සමාජය බිහිකිරීම


 

 

 

 

 

 

 

 

 

 

 

තොරතුරු තාක්ෂණ කමිටු නාම ලේඛනය (2021)

  • විෂය භාර ගුරු භවතා : එල්.එච්.දමයන්ති මෙනවිය
    • සභාපති : එස්.ඩබ්.පී. හිරුෂාන් රිෂ්ම දීමන්ත
    • උප සභාපති : ජේ.ඊ.තරුෂ මල්ෂාන්
    • ලේකම් : ඒ.ජී. චමුදි රශ්මිකා
    • උප ලේකම් : එම්.බී. සජිනි තාරුකා
    • භාණ්ඩාගාරික : එස්.ඩබ්.පී රශිනි නවෝද්‍යා

 

  • සංවර්ධන කමිටු සාමාජික ලේඛනය
    • 11 ශ්‍රේණිය

      • ජී.ඒ. සෙනුර පියුමාල්
      • කේ.එච්. සහිරු පහන්
      • දෙවන්මිණි කුමාරවඩු
      • ආර්. විහගි චමත්සරා
    • 10 ශ්‍රේණිය

      • ආර්.ජී. හංසක මිහිරාන්
      • කේ.ඩබ්. සදිස හරේෂාන්
      • කේ.එල්. අංජලී ස්වේතා
      • ඩබ්.ආර්. චමෝදි උත්පලා
    • 9 ශ්‍රේණිය

      • ඩබ්.ඒ. යොහාන් නෙත්සර
      • එල්.පී. සහිරු සංකල්ප
      • ජී.ඒ. සමාධි ප්‍රාර්ථනා
      • ජී.ජී. කවීෂා සෙව්වන්දි
    • 8 ශ්‍රේණිය

      • පී.පී. පිපුන් මධුභාෂිත
      • ඒ. රිෂාන් නෙත්මාල්
      • ඩී.එම්.ජී. අස්විදා රවිහාරි
      • ආවර්ජනා අමරවීර
    • 7 ශ්‍රේණිය

      • ආර්.පී.ජී. බුද්ධිම අමීෂ
      • ආර්.පී.ජී. භූමිත සෙනුල්
      • ජේ.ඩබ්.පී. සදලි කවීෂා
      • ඒ.ඒ. බුද්ධිමා ගගමිණි
    • 6 ශ්‍රේණිය

      • රන්සර
      • විනුල්
      • එස්.ඩබ්.පී. හිරුණි භාග්‍යා