පාසලේ දැක්ම
ගුණාත්මක බවින් පිරිපුන් සිසුපරපුරක් ජාතියට දායාද කිරීම. හ/දුටුගැමුණු මහා විදුහලේ "දැක්ම" වන්නේය.
පාසලේ මෙහෙවර
වෙනස් වන ලෝකයට උචිත පරිදි සකස් වෙමින්, තම ඉදිරිගමන්මග හදුනාගත්, සමාජ සාරධර්ම අගයන,
පරිසරයට ඇලුම්කරන, සමාජයට වැඩදායී, නිපුනතා පූර්ණ යෙෘවණයන් පිරිසක් සමාජයට පවිශ්ඨ කිරීම.
හ/දුටුගැමුණු මහා විදුහලේ "මෙහෙවර" වන්නේය.