පාසල් තේමා ගීතය
දයාදරින් වදිමූ ගරැ මෑණි
ලුනම පිය සෙවිදුරාණී
රැහුණු දෙසේ අභිමානී
කිතුගොස ඔබ හද බැතියෙන් වදිනා
වීර හැගුම් නිතිදරනා
සිහල පැටව් ලද මාතා..//
අප වෙනුවෙන් රැහුණම හෙලිකරවා
සියලු කලාවන් නන්වා
පූජිත වී බැබලේවා..//
මෙ අප විසින් කල භක්ති පණාමේ
සැර දේ ඔබ අප සැමදා
නමෝ නමෝ මාතා..//