පුරාණ දුටුගැමුණු විද්‍යාලය ලුණම විහාරය කේන්ද්‍ර කරගෙන පිහිටුවා තිබු අතර වසර කිහිපයක් එහි ඉගැන්වීම් කටයුතු සිදුකර තිබිණි. අප විද්‍යාලය පිහිටුවීමට මුලිකත්වය ගෙන තිබුණේ ලුණම විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වන පුජ්‍ය ජිනරතන ස්වාපුරාණ දුටුගැමුණු විද්‍යාලය ලුණම විහාරය කේන්ද්‍ර කරගෙන පිහිටුවා තිබු අතර වසර කිහිපයක් එහි ඉගැන්වීම් කටයුතු සිදුකර තිබිණි. අප විද්‍යාලය පිහිටුවීමට මුලිකත්වය ගෙන තිබුණේ ලුණම විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වන පුජ්‍ය ජිනරතන මීන් වහන්සේය. ආරම්භයේදී ගුරුවරු දෙදෙනෙක් හා ශිෂ්‍යයන් අට දෙනෙකුගෙන් දුටුගැමුණු විද්‍යාලය පිහිටුවන ලදි. පහත සදහන් පිරිස අප විද්‍යාලයේ ආරම්භකයින් හා නිර්මාතෘවරුන් වශයෙන් කටයුතු කර ඇත.
ප්ර්රධාන නිර්මාතෘ - ලුණම විහාරයේ පුජ්‍ය ජිනරතන ස්වාමින් වහන්සේ.
මුල්ම විදුහල්පතිතුමා- - D.A.විතාරණ මහතා.
විද්‍යාලීය භූමිය පරිත්‍යාග කිරීම- - B.C.A.විජේසුන්දර මහතා.
මූලිකත්වය ගත් පිරිස - M.D.බණ්ඩාර මහතා.
M.D.H.S.අබේසේකර මහතා.